මධුරෝගේ ස්විට්සර්ලන්තයේ ඇති වත්කම් අත්හිටුවයි

වෙනිසියුලානු ජනපතති නිකොලස් මධුරෝ සහ ඔහුගේ සමීපතමයින්ගේ ස්විට්සර්ලන්තයේ පවතින සියලුම වත්කම් අත්හිටුවා ඇති බව දැනුම් දී තිබේ.