සීෂෙල්ස් මුහුදේදී මෙරට බහුදින යාත්‍රාවක් ගිනිබත් කිරීමේ සිදුවීම සම්බන්ධව ඉදිරි කටයුතු සිදුකරමින් සිටින බව විදේශ කටයුතු සහ විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතා පසුගියදා ප්‍රකාශ කළේය.