පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායම දිවයිනට

ශ්‍රී ලංකාවේ පැවැත්වෙන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියක් සදහා සහභාගී වීමට පාකිස්තාන ජාතික ක්‍රිකට් කණ්ඩායම අද සවස දිවයිනට පැමිණියහ.