එජාප නව උප සභාපති නවීන්

එක්සත් ජාතික පක්ෂයේ උප සභාපතිවරයා ලෙස නවීන් දිසානායක මහතා පත් කර ඇතැයි පක්ෂ ආරංචි මාර්ග කියයි.