මම තවමත් වෙනිසියුලාවේ ජනාධිපතිවරයා - මදුරෝ අධිකරණයේදී කියයි

වෙනිසියුලාවේ ජනාධිපති නිකොලාස් මදුරෝ, තමන් තවමත් රටේ ජනාධිපතිවරයා බව ප්‍රකාශ කරමින්, මත්ද්‍රව්‍ය ජාවාරම් ඇතුළු ඔහුට එරෙහිව ගොනුකර ඇති සියලු චෝදනා ප්‍රතික්ෂේප කර ඇත.