උඩුදුම්බරට යළි තද වැසි

මහනුවර උඩදුම්බර ප්‍රදේශයට යළිත් තද වර්ෂාව අද හැළීමට පටන් ගැනීමත් සමග නාය ගිය ස්ථාන ආසන්නයේ සිටින පදිංචිකරුවන් ආරක්ෂිත ස්ථාන කරා යොමු කරලීමට පොලිසිය පියවර ගෙන ඇත.