ගල්වලක සේවකයෙකු ගල් වලේ මුදුනේ සිට ලණුවක් ආධාරයෙන් පහළට බසිමින් සිටියදී එකවරම ගල්බෝරයක් පුපුරා යාමෙන් අඩි 60කින් පමණ පහළට ඇද වැටි මියගොස් ඇතැයි මීගොඩ පොලිසිය කියයි.