සෝමාවතී පාර යටවෙලා

මනම්පිටිය මහවැලි ගඟ පිටාර ගැලීම හේතුවෙන් පොළොන්නරුව සුංගාවිල සෝමාවතීය මාර්ගයේ වාහන ගමනාගමන කටයුතු අඩාල වූ බව පුලස්තිගම පොලිසිය කියයි.