කාසියේ වාසිය පාකිස්තානයට

ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර දඹුල්ලේ පැවැත්වෙන තරග 3කින් යුත් විස්සයි20 ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් අද (7) පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය දිනූ පාකිස්තාන නායක සල්මාන් අගා පළමුව පන්දු යැවීමට තීරණය කළේය.