තෙල් නැවක් පසුපස අමෙරිකානු හමුදා ලුහුබඳියි

අත්ලාන්තික් සාගරය හරහා ගමන්ගන්නා තෙල් නැවක් පසුපස අමෙරිකානු හමුදා විසින් ලුහුබඳිමින් සිටින බවත්, එම නැව ආරක්ෂා කිරීම සඳහා රුසියාවෙන් සබ්මැරීනයක් සහ යාත්‍රා කිහිපයක් යොදවා ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.