වෙනිසියුලා තෙන් ඇමෙරිකාව මිලට ගනී

ඇමෙරිකාව සම්බාධක පැනවීම හේතුවෙන් විකුණා ගැනීමට නොහැකි වූ බොරතෙල් බැරල් ලක්ෂ 30ත් 50ත් අතර ප්‍රමාණයක් වෙනිසියුලාව ඇමෙරිකාවට බාර දෙනු ඇති බව ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පසුගියදා ප්‍රකාශ කළේය.