ශ්‍රී ලංකාවට කඩුලු 6ක පරාජයක්

සංචාරක පාකිස්තාන කණ්ඩායමට එරෙහි පළමු විස්සයි20 ක්‍රිකට් තරගාවලියෙන් කඩුලු 6ක පරාජයක් භාරගැනීමට සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායමට අද (7) සිදුවිය.