ඉරාන පාලනය වෙනස් කරන්න ඇමෙරිකාව මාන බලනවා

වෙනිසියුලාවේ මදුරෝ පාලනය පෙරළා දැමීමෙන් පසු ඉරානයේ පාලන තන්ත්‍රය වෙනස් කිරීම සඳහා ඇමෙරිකාව සූදානමින් සිටින බවත්, ඊශ්‍රායපය ඒ පසුපස සිටින බවත් විදෙස් දේශපාලන විශ්ලේෂකයෝ පවසති.