වෙනිසියුලාවේ මාධ්‍යවේදීන් 14 ක් අත්අඩංගුවට

ඇමෙරිකා හමුදා, වෙනිසියුලාවේ කැරැකස් අගනුවරට පහර දී, ජනාධිපති නිකලස් මදුරෝ සහ බිරිඳ අත්අඩංගුවට ගෙන, ඇමෙරිකාවට රැගෙන යෑමෙන් පසු වෙනිසියුලාව දිනෙන් දින අර්බුද රැසකට මුහුණ දෙමින් සිටින බව එරට මාධ්‍ය වාර්තා කරයි.