පීඩන අවපාතය නැගෙනහිර වෙරළ දෙසට

ශ්‍රී ලංකාවට ගිනිකොණ දෙසින් බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ ස්ථාපිතව පවතින පීඩන අවපාතය ඊයේ රාත්‍රී 11.30 පමණ විට විට පොතුවිල් සිට කිලෝ මිටර් 490ක් ගිනිකොන දෙසින් ,අක්ෂාංශ 5.3°N සහ දේශාංශ 86.0°E ආසන්නයේ කේන්ද්‍රගතව පැවැති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි