අන්තර්ජාලය හරහා සිදුකරණ වංචා වැළැක්වීමට නව වැඩපිළිවෙළක්

අන්තර්ජාලය සහ සමාජ මාධ්‍ය උපයෝගී කරගනිමින් සිදුවන වංචාවන් වැළැක්වීම සඳහා නව වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර ඇති බව පොලීසිය පවසයි.