ජනවාරි මාසයට ලිට්‍රෝ ගෑස් මිලේ වෙනසක් නෑ

ජනවාරි මායෙට අදාළව ලිට්‍රෝ ගෑස් මිලෙහි සංශෝධනයක් සිදුනොකිරීමට තීරණය කර තිබේ.