ලොරියක් මුහුදුබඩ දුම්රිය නවත්වයි

අම්බලන්ගොඩ නගරය ආසන්නයේදී මුහුදුබඩ දුම්රිය මාර්ගය හරහා බඩු පටවාගත් ලොරියක් හරස්වීමෙන් මේවන විට දුම්රිය ධාවනය මුළුමනින්ම ඇනහිට තිබේ.