කතරගම දේවාලයේ රන් සංචිතයෙන් කොටසක් විකුණා එම මුදල් රීබිල්ඩින් ශ්‍රී ලංකා අරමුදලට බැරකිරීමට තීරණය කළේ එම රන් භාණ්ඩවල ආරක්ෂාව සහ රටේ සිදුව ඇති ව්‍යසනය ගැන සිතා බව කතරගම දේවාලයේ නව බස්නායක නිලමේ තිලිණ මධුසංඛ පවසයි.