මතුගම ප්‍රාදේශීය සභාවේ සභාපතිට ඇප

මතුගම ප්‍රාදේශීය සභාවේ ලේකම්වරියට පහරදීමේ සහ රාජකාරියට බාධා කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි එම ප්‍රාදේශීය සභාවේ සභාපති කසුන් මුණසිංහ මහතාව ලක්ෂ 5 ශරීර ඇප දෙකක් මත මුදාහැර තිබේ.