2024 වසරට සාපේක්ෂව 2025 වසරේ දී රිය අනතුරුවල වර්ධනයක්

2024 වසරට සාපේක්ෂව 2025 වසරේ දී මාර්ගවල සිදුවන රිය අනතුරුවල වර්ධනයක් දක්නට ලැබෙන බව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පවසයි.