’’මෙරට සියයට 35ක් හොර මත්වතුර බොනවා’’

මෙරට සමස්ත මත්පැන් භාවිතා කරන්නන්ගෙන් සියයට තිස් හතක් පමණ නීති විරෝධී මත්පැන් භාවිතයට ගන්නා බව නවතම සමීක්ෂණවලින් තහවුරී ඇතැයි ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂණවරුන්ගේ සංගමයේ ලේකම් චමිල් මුතුකුඩ මහතා කොළඹදී ඊයේ (7) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පැවසීය