දැදුරුඔය වාන් දොරටු අරී

පවතින වැසි තත්වය හේතුවෙන් අද (08) සවස දැදුරුඔය ජලාශයේ වාන් දොරටු අටෙන් දෙකක් අඩි 02 බැගින් විවෘත කර ඇතැයි ජලාශය බාර වාරි ඉංජිනේරු කාර්‍යාලය කියයි.