ශ්‍රී ලංකාවට ගිනිකොන දෙසින් බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශවල පවතින ගැඹුරු පීඩන අවපාතය මේ වන විට පොතුවිල් සිට කිලෝ මිටර් 230ක් මණ ගිනිකොන දෙසින් පිහිටා ඇතැයි කලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි.