ඇතිවිය හැකි සුළි කුණාටු තත්ත්වය සම්බන්ධයෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සහ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ලබාදුන් පුර්ව නිවේදන අනුව ධීවර ප්‍රජාව එයට මුහුණ දීම සඳහා සූදානම් වන අයුරු ත්‍රිකුණාමලයේ අද දැකගත හැකි විය .