ගලෙන්බිදුණුවැව ඛේදවාචකය - බරපතළ තුවාල ලැබූ 15 හැවිරිදි දිණියටත් දිවි අහිමි වෙයි

අනුරාධපුර, ගලෙන්බිදුණුවැව ප්‍රදේශයේ පුද්ගලයෙකු විසින් නිවසක් ගිනිතැබීමෙන් සිදුවු අනතුරකින් බරපතළ තුවාල ලබා රෝහල්ගත කර සිටි 15 හැවිරිදි දියණියත් ජීවිතක්ෂයට පත්ව තිබේ.