පාරිසරික වශයෙන් වැදගත් භූමි භාගයක් ලෙස සැලකෙන ගම්පොළ අම්බලුවාව ජෛව විවිධත්ව කලාපයේ අලුතින් ඉදිකිරීම් මධ්‍යම පරිසර අධිකාරිය විසින් තහනම් කරනු ලැබ ඇත.