මට්ටක්කුලිය ප්‍රදේශයේදී ව්‍යාපාරිකයකු ඝාතනය කිරීමට පැමිණි පුද්ගලයින් සිවු දෙනෙකු කොළඹ උතුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.