රට පුරා ඩෙංගු ’’කප්’’ ගහලා

රට පුරා ඩෙංගු රෝගීන්ගේ වැඩිවීමක් පෙන්නුම් කරන බව ජාතික ඩෙංගු මර්දන ඒකකයේ වැඩබලන අධ්‍යක්ෂ වෛද්‍ය කපිල කන්නන්ගර මහතා පවසයි.