විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ ලැබීම් වාර්ෂික වටිනාකම, ඉතිහාසයේ පළමු වරට 2025 වසරේ දී එක්සත් ජනපද ඩොලර් බිලියන 8 සීමාව ඉක්මවීමට සමත්ව තිබේ.