නිදහස් අධ්‍යාපනය රැකගන්න දිලිත්, සජිත් ඇතුළු පිරිස පෙරට එයි

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට හා අධ්‍යාපන ඇමතිවරියට විරෝධය පළකරමින් ''නිදහස් අධ්‍යාපනය රැකගමු'' මැයෙන් විපක්ෂයේ පක්ෂ එක්ව අද (10) පස්වරුවේ විරෝධාවක් පැවැත්වීය.