’’ගෝඨා රනිල් හැදූ ඊනියා අධ්‍යාපන ප්‍රතිසංස්කරණය ක්‍රියාත්මක කරන කොන්ත්‍රාත්තුව වහා නවතනු ’’ යන මැයින් ජන අරගල සංවිධානය අද (10) දා මහරගම නගරයේදී විරෝධතාවයක් සංවිධානය කර තිබුණි.