ලක්ෂ දෙකක දුම්වැටි සමග එස්.අයි මාට්ටු

තීරු බදු රහිතව මෙරටට ගෙන්වන ලද රුපියල් ලක්ෂ දෙකකට අධික වටිනා විදේශීය දුම්වැටි තොගයක් සමග උප පොලිස් පරීක්ෂකවරයකු අත්අඩංගුවට ගත් බව කොළඹ වරාය පොලිසිය සඳහන් කරයි.