කුනාටුව බාල වේ : මුහුදු යන්න අවසර

ශ්‍රී ලංකාවේ මන්නාරම බොක්ක ප්‍රදේශයේ පැවැති අඩු පීඩන ප්‍රදේශය තවදුරටත් දුර්වල වෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි