ඇමෙරිකාව සිරියාවේ IS ඉලක්ක වෙත දරුණු ප්‍රහාරයක්

සිරියාවේ ඉස්ලාමීය රාජ්‍ය (ISIS) සංවිධානයේ ඉලක්ක වෙත ඇමරිකා එක්සත් ජනපදය සහ හවුල්කාර හමුදා විසින් ප්‍රහාර මාලාවක් ඊයේ (10) දින එල්ල කර තිබේ.