නැවතුනු උසස් පෙළ හෙට සිට:පාසලුත් වැසෙයි

දිට්වා සුළි කුණාටුව හේතුවෙන් කල් දැමුණු අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ඉතිරි විෂයන් හෙට (12 ) සිට මේ මස 20 වැනි දින දක්වා පැවැත්වෙන බව විභාග දෙපාර්තමේන්තුව කියයි.