වෙනිසියුලා සන්නද්ධ කණ්ඩායම් අමෙරිකානුවන් සොයයි

සන්නද්ධ කණ්ඩායම් ඇමෙරිකානු පුරවැසියන් සොයා වෙනිසියුලාවේ මාර්ගවල බාධක යොදා ඇති බැවින් වහාම වෙනිසියුලාවෙන් පිටවන ලෙස ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව සිය පුරවැසියන්ට දැනුම් දී ඇත.