බංග්ලාදේශයේ ලෝක කුසලාන ගමන වැට උඩ

එළැඹෙන විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දී ඉන්දියාවේ ක්‍රීඩාංගණවල ක්‍රීඩා කිරීමට නොහැකි බව පවසමින් බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයෙන් (ICC) කළ ඉල්ලීමට මේ දක්වා කිසිදු ප්‍රතිචාරයක් ලැබී නොමැති බව වාර්තා වේ.