උසස් පෙළ විභාගයේ කල් දැමුණු ඉතිරි විෂයන් හෙට සිට

දිට්වා සුළි කුණාටුව හේතුවෙන් කල් දැමුණු අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ඉතිරි විෂයන් හෙට (12) දිනයේ සිට පැවැත්වීමට නියමිතව තිබේ.