ඉරාන ඉස්ලාමීය රජයට එරෙහි විරෝධතා දිනෙන් දින උත්සන්න වෙයි. විරෝධතාකරුවන් මර්දනයට පොලිසිය යොදවා ඇත. දෙපිරිස අතර ගැටුම්වලින් මියගිය ගණන මේවනවිට 116 ක් බව පැවැසෙයි.