ප්‍රකට ගිටාර් වාදන ශිල්පී බොබ් වියර් දිවියෙන් සමුගත්තේය. ඔහුගේ වයස අවුරුදු 79 කි. ‘ග්‍රේට්ෆුල් ඩෙඩ්‘ නමැති ප්‍රකට ඇමෙරිකන් රොක් සංගීත කණ්ඩායමේ සම නිර්මාතෘ ලෙස සැලකෙන්නේ ද බොබ් වියර් ය.