මැක්රොන් ඉන්දියාවට එනවා

ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන්ගේ ඉන්දීය සංචාරයකට සුදානම් වෙයි. ඒ, නවදිල්ලියේ පැවැත්වෙන ඒ.අයි. කෘත්‍රිම බුද්ධි සමුළුවට සහභාගී වීමේ අරමුණින්ය.