ජාත්‍යන්තර ලකුණු 28,000 සීමාව වේගයෙන්ම පසුකළ පිතිකරුවා බවට පත්වෙමින් තවත් සුපිරි වාර්තාවක් පිහිටුවීමට ඉන්දීය පිතිකරු විරාත් කෝලි අද (11) සමත් විය.