චීන විදේශ කටයුතු පිළිබද අමාත්‍ය වොන්ග් ඊ ( Wang Yi ) මහතා ශ්‍රී ලංකාවේ එක් දින නිල සංචාරයක් සදහා අද (12) අලුයම කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියේය .