ආණ්ඩුව විවේචනය කලැයි ජනපති මිතුරාට ජවිපෙන් තර්ජන... ලන්ඩනය ඇවිත් ගහන්න සැලසුමක්!

ජනතා විමුක්ති පෙරමුණේ ප‍්‍රාදේශීය ආධාරකරුවන් වෙතින් තමන්ට තර්ජන එවෙමින් ඇතැයි ජනාධිපති අනුර දිසානායක මහතාගේ සමීප මිතුරෙකු වන ලන්ඩනය වෙසෙන උවිදු කුරුකුල සුරිය මහතා සඳහන් කරයි.