කාර්-වෑන් එකිනෙක ගැටී තිදෙනෙකුට දිවි අහිමිවෙයි

පුත්තලම හලාවත ප්‍රධාන මාර්ගයේ මුන්දලම සිංහයා වත්ත ප්‍රදේශයේ දී, කාර් රථයක් හා වෑන් රියක් මුහුණට මුහුණ ගැටීමෙන් සිදුවූ අනතුරකින් කාර් රථයේ ගමන් ගත් පුද්ගලයින් තිදෙනෙකු එම ස්ථානයේ දී මිය ගොස් ඇතැ යි මුන්දලම පොලිසිය පවසයි.