’’දිට්වා’’ සුළි කුණාටුව සමග ඇතිවූ කාලගුණ ආපදාවෙන් රෝහල් සහ වෛද්‍ය මධ්‍යස්ථාන අටක් සම්පූර්ණයෙන්ම විනාශවී රුපියල් කෝටි හත්සිය අනූවකට වැඩි පාඩුවක් සිදුව අැතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය නිකුත් කළ අලුත්ම වාර්තාවක සඳහන් වේ.