ජවිපෙට නොව රටට හරියන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගේන්න

ජනාධිපතිවරයා අහංකාරයෙන් ගන්නා තීරණ ජාතියට එහි ජනතාවට හෝ ජනාධිපතිවරයාට සාධාරණය ඉටුකරන්නේ නැතැයි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසීය.