මෙරට ප්‍රථම සජීවිකරණ චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටය එළිදකී

ශ්‍රී ලංකාවේ ප්‍රථම සජීවිකරණ චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටය ගෝලීය ප්‍රේක්ෂකයින් සඳහා Mogo Studios විසින් නිකුත් කර තිබේ.