බඹරු ඇන දෙදරු මව මරුට

තේ දළු නෙළමින් සිටි වතු කම්කරු කාන්තාවකට අද (12) දහවල් එල්ල වූ බඹර ප්‍රහාරයකින්එ ;ම ස්ථානයේදිම ජීවිතක්ෂයට පත් වී ඇති බව නානුඔය පොලිසිය පැවසීය.